

FULL WEBSITE DEVELOPMENT WORKFLOW - ALL STEPS COVERED - ACCOUNTME PROJECT
වෙබ්සයිට් එකක් හදන්න Plan කරන තැන ඉඳන්, Domain එකක් තෝරගන්න හැටි, Domain එකක් සල්ලි දීල ගන්න හැටි, Website එක Database එකත් එක්ක Connect කරගන්න හැටි වගේම, හැම දෙයක්ම මෙතන අන්තර්ගත වෙනවා. මේක සුපිරිම Pracical Full Complete Website එකක් හදන Full Workshop එකක් වගේ.
Part 02 (Laravel + VPS rebuild) දැන් වෙනම course එකක් විදිහට තියෙනවා: https://learn.kdjayakody.lk/courses/platinumcourse-accountmelk-full-project-desing-and
